Wednesday, August 17, 2011

වජිරදේවි

ආවේශය සමඟ එකතුවුණු පාඨකයින්ට බොහොම ස්තූතියි. ආවේශය ලියන්න පටන් ගත්තේ සුපුරුදු වජිරදේවිට ඇතිවුණු ප්‍රශ්න යටපත් වෙනකම් කට වහගෙන ඉන්න ඕනේ නිසා. වෙස් මූණු දාගෙන මොනා කරන්නද..ලියන්න පුලුවන් විදියට නැතුව බලෙන් හිත හිතා ලියන්න හරි අමාරුයි.

දැන් නැවතත් එකතු වෙන්න වජිරදේවිගේ ලිපි සමඟ.... vajiradevi.blogspot.com

No comments:

Post a Comment

ඔබේ අදහස්...